Posts

Showing posts from September, 2021

ශ්‍රී ලංකාවට ආවේනික තින්තනයකට පිවිසුමක්

Image
සිං හල බෞද්ධ ජාතිවාදයේ පියා , නලීන් ද සිල්වා , පවා ලංකාවට අවේනික තින්තන දාරාවක නොහැකියාව ගැන ලගදි ලියා තිබුණා. ගෝලීය කරණය දේශයේ , ජාතියේ , ජන්මයේ අනන්‍යතාවය නැති කරලා ඉවරයි සහ නැති කරනවා කියල සපත කරන කටියටනම් මේක කොහෙත්ම අලුත් දෙයක් නෙවයි. නමුත් ලංකාවට නිශ්තිත වපසරියක් තියනවනම් , මේ නිශ්චිත භූමි ප්‍රමාණයේ ජීවත්විය හැකි ජන සංකයාව අනන්තයක් විය නොහැකි නම් , එම ජන සංකයාව නිශ්චිත අගයකට වඩා වැඩි නොවිය යුතුයි යැයි අප සියලු දෙනා එකග වෙන්නේ නම් , එය අපේ මාතෘ භූමියට ආවේනික විද්‍යාත්මක තින්තනයකට පිවිසුමක් ලබා දේ. දේශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ට , මිනිසුන්ද ඇතුලත්ව , පහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයි , සමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින් , ආනයන වියදම් වැඩිවේ , එහෙයින් අපනයනයට අවශ්‍යය

ශ්‍රී ලංකාවේ ජනගාහනන පාලනය කල යුත්තේ ඇයි?

Image
1 820දී ලංකාවේ ජනගහනය ලක්ෂ 8 පමණවූ බව විද්‍යාත්මක දත්ත රැස්කළ John Davy ඔහුගේ 'An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island' නම් පොතේ පැහැදිලිව වාර්තාකල ඇත. 1920දී පැවැත්වූ ජන සංගණනයට අනුව ජනගහනය මිලියන 4.5ක් දක්වා වැඩිවී ඇති බව වාර්තාවීය. අද දවස වනවිට , 2020දී , නැවතත් මෙම ජනගහනය මිලියන 23ක් බවට වාර්තාවි ඇත. ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයට කොපමණ ජනගහනයක් දරා ගැනීමට හැකිද යන්න ඔබ මොහොතකට හෝ සිතා බැලුවද ?  අද ජනගහන වර්ධන වේගය 0.63 වන රින අගයක පැවතියද, ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්නන්‍යතාවය ආරක්ෂා වන පරිදි සභුද්දික ජනගහන පාලන ප්‍රතිපතීයක් රැගෙන ඒමට කාලය පැමිණ ඇත.  කිසිම නීති සන්පාදනය කරන්නකු හෝ , විද්වතකු හෝ ජන මාධ්‍යයක් මෙම ප්‍රශ්නය දෙස ක්‍රමවත් ආකාරයකට නිරීක්ෂණය කල බවක් නොපෙනේ . සොභාව ධර්මයා අගයන ඔබගේත් මගෙත් යුතුකමක් වන්නේ මෙම කාරණය පිලිබදව සභුද්දික වීමයි . ලංකාවේ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 64,360 වේ. අප කුඩා ගණන් විජ්ජවකින් එක් ශ්‍රී ලාංකිකයකුට අයිති භුමි ප්‍රමාණය හොගනිමු. එය මෙසේය. 64,360/230,000,000=0.0028. එය ආසන්නම අගයට ගත්විට වර්ග