Posts

Showing posts from 2021

ශ්‍රී ලංකාවවේ ආර්ථිකය ගැන සිතීමට නව විද්‍යාත්මක පිවිසුමක්

Image
දේ ශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ට ,  මිනිසුන්ද ඇතුලත්ව ,  පහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයි ,  සමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින් ,  ආනයන වියදම් වැඩිවේ ,  එහෙයින් අපනයනයට අවශ්‍යය භාණ්ඩ හා සේවා නිපද වීමට අවශ්‍යය භුමි ප්‍රමාණයද ඇහිරී යයි ,  ඒක පුද්ගල ආදායම ඉහල නැංවීම අසීරුවේ ,  පුද්ගල නිර්මාණශීලි අවකාශය ඇහිරී යයි ,  තවද ගෝලීය උෂ්ණත්වය ඉහල නැංවීමට හේතු වේ. ශ්‍රී ලංකීය භූමියට අවේනික විද්‍යාත්මක චින්තන දරාවක් ජනගහණය පාලනය කිරීම තුලින් අනිවාර්යයෙන්ම ඇරබිය හැක.    උදාහරණය   විදිහට ගමු මේ අපේ උතුම් මාතෘ භුමිය ,  ශ්‍රී ලංකාව.    අපේ  රටට හිමි වර්ග කිලෝමීටර ගණන 65,000 ආසන්නයි. 1820 ලංකාවේ ජනගහනය ලක්ෂ 8. අද ජනගහනය ලක්ෂ 233 යි. 1820  ඉදල අද වෙද්දී ජනගහණය විසිහත් ( 27)  ගුණයකින් ඉහල ගිහි

Collecting centers - ප්‍රතිචක්රීය කරණ මධ්යස්ථාන - සෑම ගමකටම අවශ්‍යයයි

Image
පා ර පුරා තැන්  තැන් වල කොන්ක්‍රීට් කෑලි, පොලිතින් උර නැති තැනක් නැහැ, වීදුරු බෝතල් සහ වීදුරු කෑලි පදුරු අස්සේ, පොලිතින් වලිනුයි ප්ලාස්ටික් බෝතල් වලිනුයි සමහර කාණු පිරිලා. ගෙවල් වල එකතුවෙන විදුරුයි, කොන්ක්‍රීට් කෑලියි පොලිතින් වලටයි කරන්න දෙයක් නැහැ. පාරේ ගහක් කපුවහම ඒක එතනම තමයි දිරනකන්. ගෙදරක උනත් ගහක් කැපුවම දාන්න තැනක් නැති වෙන්න පුළුවන් සමහර විට.  මේ හැම දෙයක්ම ගිහිල්ල දන්නා පුළුවන් recycling centers හැම ග්‍රාමසේවා වසමකම, අඩුම තරමින් කිලෝමීටර 2-3 එකක් ගානේ වත් හදන්න ඕනේ කාලේ හරි දැන්. Tourim දියුණු කරන්න හදනවා පාරවල් පුරා කුණු තියාගෙන. ටව්මකට යන්න බැහැ ගද ගහනවා. කුණු ගොඩවල් තැන්  තැන් වල. මේ ග්‍රමසේවකයෝයි නගරාධි පති වරුයි, ප්‍රාදේශීය ලේකම් වරුයි මොනවා කරනවද මන්ද. දවස් කීපයකට ඉස්සෙල්ල මට වෙච්ච අත්දැකීමක් කියන්නම්.  අපි කුබුරක් කරනවා මිනුවන්ගොඩ ටවුන් එකට කිටුවෙන්. කිසිම ලජ්ජා බයක් නැතිව ටවුන් එකේ එක කොටසක් කුණු දාන්නේ අපේ කුබුරට වතුර එන කාණුවට. මොකද වෙන්නේ උතුරන්න වහිනකොට කාණුව පිටාර ගලල ඔක්කොම හිරවෙලා තියෙන කුණුටික කුබුරට එනවා. නිතරම පොලිතින් උරයි, ප්ලාස්ටික් බෝතලුයි, වීදුරු බෝතලුය

ශ්‍රී ලංකාවට ආවේනික තින්තනයකට පිවිසුමක්

Image
සිං හල බෞද්ධ ජාතිවාදයේ පියා , නලීන් ද සිල්වා , පවා ලංකාවට අවේනික තින්තන දාරාවක නොහැකියාව ගැන ලගදි ලියා තිබුණා. ගෝලීය කරණය දේශයේ , ජාතියේ , ජන්මයේ අනන්‍යතාවය නැති කරලා ඉවරයි සහ නැති කරනවා කියල සපත කරන කටියටනම් මේක කොහෙත්ම අලුත් දෙයක් නෙවයි. නමුත් ලංකාවට නිශ්තිත වපසරියක් තියනවනම් , මේ නිශ්චිත භූමි ප්‍රමාණයේ ජීවත්විය හැකි ජන සංකයාව අනන්තයක් විය නොහැකි නම් , එම ජන සංකයාව නිශ්චිත අගයකට වඩා වැඩි නොවිය යුතුයි යැයි අප සියලු දෙනා එකග වෙන්නේ නම් , එය අපේ මාතෘ භූමියට ආවේනික විද්‍යාත්මක තින්තනයකට පිවිසුමක් ලබා දේ. දේශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ට , මිනිසුන්ද ඇතුලත්ව , පහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයි , සමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින් , ආනයන වියදම් වැඩිවේ , එහෙයින් අපනයනයට අවශ්‍යය