මම අන්‍ය ආගම් වලට වෛර කරනවද? Reply to a friend of mine, Chandumal Fernando
චන්දුමාල් , මගේ ඉස්කෝලේ හොද යාලුවෙක්, මගෙන් මෙහෙම අහනවා "Uba apita ekka egena gaththa uba kiyapan una buddahagame kiyala ubata una asadaranayak school eke". ඒකම සිංහලෙන් " අපිත් එක්ක ඉගෙන ගත්තු උබ කියපන් උබ බුධාගමේ කියල උබට වෙච්ච අසාදාරනයක් තියෙනවද ඉස්කෝලෙදි?" උත්තරය - අනේ නැ මචන්. මම primary ඉදලම ගියේ Catholic school වලට මචන්. මට කිසිම අඩු පඩුවක් හෝ අකටයුත්තක් දන්නුනේ නැ කිසිම ඉස්කොලයකින්. මගේ බහුතර යාලුවෝ Catholic, උබල අපි කොච්චර සෙට්ද මචන්. මට ලංකාවේ ඇතුලේ Christian, Catholic සහ Hindu ආගම් එක්ක කිසි අවුලක් නැ. මොකද මචන් දැන් ඒ ආගම් වල එච්චර expansionist motive එකක් නැ මේ රටේ. හැබැයි Portuguese Dutch and British කාරයෝ එහෙම හිතුවේ නැ මචන්. පොරවල් මුස්ලිම්, බෞද්ධ, හින්දු, native Americans ලට native Australians ඔක්කොටම ටොපිය දුන්න අමු අමුවේ. ඒක තවමත් සිද්ද වෙනවා Middle East වල, North Caucasus වල saha සමහර Balkan රටවල්වල. ලංකාවෙත් තවම ගෙදරින් ගෙදරට යනවා campain කරගෙන හැබැයි. එකේ result එකක් විදිහට තමයි militant Islamization බිහි වෙන්නේ - of cause behind the economi