Posts

Showing posts with the label GOTAGOHOME2022

මෝඩයින් සහ පට්ට මෝඩයින් - GOTAGOHOME2022 වෙනුවට MAHINDAGOHOME2022

Image
ගෝ ට හොරෙක්ද? උ කරපු හොරකම් මොනවද? මල්ලියි අයියයි කරපු ඒවාට ගෝට පලිද? මල්ලි ගියානේ දැන් අයියව යවමු. උබල කරන්නේ මැද පෙරදිග වසන්තයනම්  මැද පෙරදිග වසන්තයෙන් ගොඩ ගිය රටක් කියන්න. උබල ඔය කරන විප්ලවයෙන් රට වෙනස් වෙයිද? ඔයාලට දේශපාලන කරන උන් පෙන්නන්නත් බරිලුනේ, නායකත්වයක් දෙන්න. කවුද ඔය Glleface එකේ toilet ටික හයි කරේ? කවුද උබලට උදේටයි දවල්ටයි රෑටයි කන්න එවන්නේ? උබලට ආදරේටද? කාගේ සල්ලි වලින්ද ඒ වැඩ වෙන්නේ? උබලගේ උදව්වෙන්, මුස්ලිම් උනුයි දෙමළ උනුයි උන්ගේ රට කඩන වැඩේනම් නියමට වේගෙන යනවා. උබලට ඔය මෝඩ ආතල් ගන්න දෙමළ ඩයස්පෝරා එකෙනුයි මැද පෙරදිග රටවල් වලිනුයි සල්ලි එවන බවනම් පැහැදිලියි. උබල මෝඩයෝ රෑනක්. පට්ට මෝඩයෝ තමයි නායකත්වය දෙන්නේ. උන් අවස්ථාවදියෝ. රටට ආදරයක් නැති උන්.  යකෝ, ගෝට බදු අඩුකරලා investments දිරි ගන්නනන හැදුවට, කව්ද හිතුවේ කොරෝන එයි කියල. එත් එක්කම රටවල් වල නිෂ්පාදනය ඇන හිටී කියල කවුද දන්නේ? ඩීසල් පෙට්‍රේල් නැතුව supply chain එක ඇන හිටියි කියල උබල දැනගෙන හිටියද? JR ගෙන් පස්සේ UNP එක රටේ නියම නිෂ්පාදනයක් නැති තැනට දාල තියන එකට ගෝට පලිද? රට තුල භාණ්ඩ හා සේවා නිෂ...