Posts

Showing posts with the label population control

ශ්‍රී ලංකාවවේ ආර්ථිකය ගැන සිතීමට නව විද්‍යාත්මක පිවිසුමක්

Image
දේ ශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ට ,  මිනිසුන්ද ඇතුලත්ව ,  පහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයි ,  සමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින් ,  ආනයන වියදම් වැඩිවේ ,  එහෙයින් අපනයනයට අවශ්‍යය භාණ්ඩ හා සේවා නිපද වීමට අවශ්‍යය භුමි ප්‍රමාණයද ඇහිරී යයි ,  ඒක පුද්ගල ආදායම ඉහල නැංවීම අසීරුවේ ,  පුද්ගල නිර්මාණශීලි අවකාශය ඇහිරී යයි ,  තවද ගෝලීය උෂ්ණත්වය ඉහල නැංවීමට හේතු වේ. ශ්‍රී ලංකීය භූමියට අවේනික විද්‍යාත්මක චින්තන දරාවක් ජනගහණය පාලනය කිරීම තුලින් අනිවාර්යයෙන්ම ඇරබිය හැක.    උදාහරණය   විදිහට ගමු මේ අපේ උතුම් මාතෘ භුමිය ,  ශ්‍රී ලංකාව.    අපේ  රටට හිමි වර්ග කිලෝමීටර ගණන 65,000 ආසන්නයි. 1820 ලංකාවේ ජනගහනය ලක්ෂ 8. අද ජනගහන...

ශ්‍රී ලංකාවට ආවේනික තින්තනයකට පිවිසුමක්

Image
සිං හල බෞද්ධ ජාතිවාදයේ පියා , නලීන් ද සිල්වා , පවා ලංකාවට අවේනික තින්තන දාරාවක නොහැකියාව ගැන ලගදි ලියා තිබුණා. ගෝලීය කරණය දේශයේ , ජාතියේ , ජන්මයේ අනන්‍යතාවය නැති කරලා ඉවරයි සහ නැති කරනවා කියල සපත කරන කටියටනම් මේක කොහෙත්ම අලුත් දෙයක් නෙවයි. නමුත් ලංකාවට නිශ්තිත වපසරියක් තියනවනම් , මේ නිශ්චිත භූමි ප්‍රමාණයේ ජීවත්විය හැකි ජන සංකයාව අනන්තයක් විය නොහැකි නම් , එම ජන සංකයාව නිශ්චිත අගයකට වඩා වැඩි නොවිය යුතුයි යැයි අප සියලු දෙනා එකග වෙන්නේ නම් , එය අපේ මාතෘ භූමියට ආවේනික විද්‍යාත්මක තින්තනයකට පිවිසුමක් ලබා දේ. දේශයේ සොභාවික උරුමයන්ට අනුව දේශය තුල සිටිනා සියලු සත්වයින්ට , මිනිසුන්ද ඇතුලත්ව , පහසුවෙන් ජීවත්විය හැකි රටක් නිර්මාණය වී එහි ආනයන වියදම සහ අපනයන ආදායම සමතුලිත වී තවද සෑම වසරකම යම් අතිරිත්යකට හිමිකම් කිවයුත්තේ දේශයට සොභාව ධර්මයෙන් උරුමවී ඇති මහ පොලොවෙන් සහ දේශයට අයිති සාගර සම්පත් වලින් පමණි. දේශයක් තුල ජනගහනය අසීමිත ලෙස ඉහල යනවිට රටක් ස්වයං පෝෂිත වීමට ඇති අවකාශය ඇහිරී යයි , සමහරක් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම දේශයක අනිවාර්යය අංගයක් වන බැවින් , ආනයන වියදම් වැඩිවේ , එහෙයින් අපනයනයට අවශ්‍යය ...