Posts

Showing posts with the label concrete debris

Collecting centers - ප්‍රතිචක්රීය කරණ මධ්යස්ථාන - සෑම ගමකටම අවශ්‍යයයි

Image
පා ර පුරා තැන්  තැන් වල කොන්ක්‍රීට් කෑලි, පොලිතින් උර නැති තැනක් නැහැ, වීදුරු බෝතල් සහ වීදුරු කෑලි පදුරු අස්සේ, පොලිතින් වලිනුයි ප්ලාස්ටික් බෝතල් වලිනුයි සමහර කාණු පිරිලා. ගෙවල් වල එකතුවෙන විදුරුයි, කොන්ක්‍රීට් කෑලියි පොලිතින් වලටයි කරන්න දෙයක් නැහැ. පාරේ ගහක් කපුවහම ඒක එතනම තමයි දිරනකන්. ගෙදරක උනත් ගහක් කැපුවම දාන්න තැනක් නැති වෙන්න පුළුවන් සමහර විට.  මේ හැම දෙයක්ම ගිහිල්ල දන්නා පුළුවන් recycling centers හැම ග්‍රාමසේවා වසමකම, අඩුම තරමින් කිලෝමීටර 2-3 එකක් ගානේ වත් හදන්න ඕනේ කාලේ හරි දැන්. Tourim දියුණු කරන්න හදනවා පාරවල් පුරා කුණු තියාගෙන. ටව්මකට යන්න බැහැ ගද ගහනවා. කුණු ගොඩවල් තැන්  තැන් වල. මේ ග්‍රමසේවකයෝයි නගරාධි පති වරුයි, ප්‍රාදේශීය ලේකම් වරුයි මොනවා කරනවද මන්ද. දවස් කීපයකට ඉස්සෙල්ල මට වෙච්ච අත්දැකීමක් කියන්නම්.  අපි කුබුරක් කරනවා මිනුවන්ගොඩ ටවුන් එකට කිටුවෙන්. කිසිම ලජ්ජා බයක් නැතිව ටවුන් එකේ එක කොටසක් කුණු දාන්නේ අපේ කුබුරට වතුර එන කාණුවට. මොකද වෙන්නේ උතුරන්න වහිනකොට කාණුව පිටාර ගලල ඔක්කොම හිරවෙලා තියෙන කුණුටික කුබුරට එනවා. නිතරම පොලිතින් උරයි, ප්ලා...