ශ්‍රී ලංකාවේ ජනගාහනන පාලනය කල යුත්තේ ඇයි?
1 820දී ලංකාවේ ජනගහනය ලක්ෂ 8 පමණවූ බව විද්‍යාත්මක දත්ත රැස්කළ John Davy ඔහුගේ 'An Account of the Interior of Ceylon, and of Its Inhabitants: With Travels in that Island' නම් පොතේ පැහැදිලිව වාර්තාකල ඇත. 1920දී පැවැත්වූ ජන සංගණනයට අනුව ජනගහනය මිලියන 4.5ක් දක්වා වැඩිවී ඇති බව වාර්තාවීය. අද දවස වනවිට , 2020දී , නැවතත් මෙම ජනගහනය මිලියන 23ක් බවට වාර්තාවි ඇත. ශ්‍රී ලංකාවේ භුමි ප්‍රමාණයට කොපමණ ජනගහනයක් දරා ගැනීමට හැකිද යන්න ඔබ මොහොතකට හෝ සිතා බැලුවද ? අද ජනගහන වර්ධන වේගය 0.63 වන රින අගයක පැවතියද, ශ්‍රී ලංකාවේ බෞද්ධ අන්නන්‍යතාවය ආරක්ෂා වන පරිදි සභුද්දික ජනගහන පාලන ප්‍රතිපතීයක් රැගෙන ඒමට කාලය පැමිණ ඇත. කිසිම නීති සන්පාදනය කරන්නකු හෝ , විද්වතකු හෝ ජන මාධ්‍යයක් මෙම ප්‍රශ්නය දෙස ක්‍රමවත් ආකාරයකට නිරීක්ෂණය කල බවක් නොපෙනේ . සොභාව ධර්මයා අගයන ඔබගේත් මගෙත් යුතුකමක් වන්නේ මෙම කාරණය පිලිබදව සභුද්දික වීමයි . ලංකාවේ භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 64,360 වේ. අප කුඩා ගණන් විජ්ජවකින් එක් ශ්‍රී ලාංකිකයකුට අයිති භුමි ප්‍රමාණය හොගනිමු. එය මෙසේය. 64,360/230,000,000=0.0028. එය ආසන්නම අගයට ගත්විට වර්ග...