මම අන්‍ය ආගම් වලට වෛර කරනවද? Reply to a friend of mine, Chandumal Fernando

චන්දුමාල්, මගේ ඉස්කෝලේ හොද යාලුවෙක්, මගෙන් මෙහෙම අහනවා "Uba apita ekka egena gaththa uba kiyapan una buddahagame kiyala ubata una asadaranayak school eke". ඒකම  සිංහලෙන් "අපිත් එක්ක ඉගෙන ගත්තු උබ කියපන් උබ බුධාගමේ කියල උබට වෙච්ච අසාදාරනයක් තියෙනවද ඉස්කෝලෙදි?"

උත්තරය - අනේ නැ මචන්. මම primary ඉදලම ගියේ Catholic school වලට මචන්. මට කිසිම අඩු පඩුවක් හෝ අකටයුත්තක් දන්නුනේ නැ කිසිම ඉස්කොලයකින්. මගේ බහුතර යාලුවෝ Catholic, උබල අපි කොච්චර සෙට්ද මචන්. 

මට ලංකාවේ ඇතුලේ Christian, Catholic සහ Hindu ආගම් එක්ක කිසි අවුලක් නැ. මොකද මචන් දැන් ඒ ආගම් වල එච්චර expansionist motive එකක් නැ මේ රටේ. හැබැයි Portuguese Dutch and British කාරයෝ එහෙම හිතුවේ නැ මචන්. පොරවල් මුස්ලිම්, බෞද්ධ, හින්දු, native Americans ලට native Australians ඔක්කොටම ටොපිය දුන්න අමු අමුවේ. ඒක තවමත් සිද්ද වෙනවා Middle East වල, North Caucasus වල saha සමහර Balkan රටවල්වල. ලංකාවෙත් තවම ගෙදරින් ගෙදරට යනවා campain කරගෙන හැබැයි. එකේ result එකක් විදිහට තමයි militant Islamization බිහි වෙන්නේ - of cause behind the economic reasons to go hand in hand too in these conflicts, machan.  

ඒ ඔක්කොම හරි මචන්. නමුත් මුස්ලිම් ආන්තික නියාය ආචාරය වරුන් තීරණය කරලා ඉවරයි, උන් ලෝකේ අල්ලන්නේ ළමයි හදල කියල. ඒකට අපිට ඉඩ දෙන්න බැනේ මචන් ලංකාවේ. උන් ලංකාවට නමකුත් දාල ඉවරයි. මම එක මෙතන ලියන්නේ නැ. උබ කැමතිද උබගේ පොඩි එකා බහුතර මුස්ලිම් රටක සුලුතරය ඇතුලේ ඉන්නවා දකින්න? දඩුවමට බෙලි කපන, ගල් ගහල මරණ රටක සුළුතරය වෙන්න.

1820 දීත්, මේ දේශයේ 90% වඩා හිටියේ සිංහල බෞද්ධ මිනිස්සු. ඒ වෙද්දීත් මචන් Portuguese කාරයොයි Dutch කාරයොයි අපේ හාමුදුරුවරු සහ බෞද්ධ නායකයෝයි අපේ උන්ටම කියල කොටවල මරවපු සිද්ධි තියනවා. අපේ උනුත් ගිහිල්ල උන්ට හේත්තු වෙන වෙලාවල් තියනවා මොකද උන්ට තුවක්කු තිබුනනේ.  

ඇයි මචන් අපි අපේ ඒ බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරගන්නේ නැත්තේ?  ඒකෙන් කියන්නේ නැ අපි අනිත් ආගම tolerate කරන්නේ නැ කියල. ඇත්තටම expansionist motive එකක් නැතිව බෞද්ධ majority එකත් එක්ක minority අනිත් ආගම් ඉන්නවනම්, එකෙන් අපිව පෝෂණය කරනවා වගේම අනිත් පැතටත් ඒක එහෙම වෙනවා. Would not that be a very beautiful scenario මචන්? Than we can appreciate each other more. උදාහරණයක් විදිහට මචන් මගේ wife මගේ මුණ ඉස්සරහ දවසම ඉන්නවනම් එපා වෙනවනේ මචන්. wife ට තෙරන්න ඕනේ ඒක, නැත්ද? මටත් තේරෙන්න ඕනේ එහෙම නොවෙන්න දවස හදා ගන්න. මම වැරදිද?  

අනික මචන් සිංහල බෞද්ධ කියන්න පුළුවන් රටවල් ලෝකේ තියෙන්නේ අත ලොස්සයි. ඒ වගේම තමයි, බෞද්ධ දර්ශනය කියන්නේ මචන් ඔබගේ විචාර බුද්දියෙන් හොයල බලල දේවල් පිළිගන්න කියල කියන ආගමක්, දර්ශනයක් ඇත්තටම. අනිත් හැම ආගමකටම ප්‍රරස්නයක් වෙලාවට දෙවියෙක් ඉන්නවා rescue කරන. ඒ හින්ද ඒ ඒ ආගම් විස්වාස කරන මිනිස්සුන්ට හරි පැහැදිලි විස්වාසයක් තියෙන්නේ (නමුත් අවිචාරත්මකයි මට අනුව), මොකද එයාලට දෙවියෙක් ඉන්නවා strength එක දෙන්න, weak වෙලාවට විශේෂයෙන්ම. මෙතන තමයි බෞධයන්ට කෙලෙවෙන තැන. අපේ උන් බෞද්ධ කීවට බහුතරය අවිචාරත්මකයි. That is in human nature machan though.

So there come the need for militant Buddhism. මියනමාරයට උනේ එකයි. මුස්ලිම් උන් ටොපිය දීගෙන දීගෙන ගියා. අන්තිමේදී හාමුදුරුවනට පොලු, කඩු තුවක්කු ගත්ත සිද්ද උන, කර්මය අත්හැරලා. අපිට මේ හැම දෙයක්ම අමතක කරලා මුස්ලිම් උන්ට ඕනේ එකයි, හින්දු එකාට ඕනේ එකයි කැතලික් එකාට ඕනේ එකයි කියල අත ඇරලා දාන්නත් පුළුවන්. බෞද්ධ බහුතරය තවමත් හිතන්නේ එහෙමයි. ඒකම තමයි හේතුව බෞද්ධයිව එකට එකතු කරන්න බැරි මේ වෙලාවේ. විශේෂයෙන්ම, මේක දැන් exploit කරනවා මුස්ලිම් නායකයෝ - of cause American individualism and consumerism have also sunk in too in Buddists now.

බෞද්ධ බහුතරය තවමත් හිතන්නේ කර්මය පටිසන් දෙනවා කියල.  හැම ආගමක්ම ඇත්තටම එහෙමයි. හැබැයි මෙන්න මේ pacifist attitude එක මචන් රටක් හදන්න හදන මනුස්සයෙක්ට සෙට් වෙන්නේ නැ. මොකද ඌට ඕන මිනිස්සු ඔක්කොම එකතු කරගන්න පුළුවන් විදිහක්, තනි solid beleif system එකක්. උබ දන්නවනේ ජෙසුස්ට ඇන ගහපු රොමේ නායකයෝ, අවුරුදු තුන්සීයක් යනකොට තේරුම් ගත්ත මිනිස්සුගේ ඒ juses ට තියෙන love එක මිනිස්සු එකතු කරන ටූල් එකක් කරගන්න. නායකයන්ට ඕනේ උනේ රට හදන්න, රෝමෙට අනන්‍යතාවයක් දෙන්න. රෝමෙ කියල ඇහුවම අනිත් උන්ට බය හිතෙන කාලයක් තිබුන. රජාට ඕනේ රටවල් අල්ලන්න. ඌ යන යන තැන අනිත් ආගම් කාරයෝ මරල පල්ලි හදනවා, කුරුස හිටවනවා, saints නම් කරනවා. Christianity ආගම වියාප්ත උනේ එහෙමයි.  මුස්ලිම් උනුත් පටන් ගත්ත ඒක ඊට පස්සේ. උන්ට පටන් ගන්න උනා ඇත්තටම.

මට සමා වෙයන් මම artical එකක් ලිව්වට උබට reply කරන්න. මගෙන් තව කට්ටිය මේ ප්‍රස්නේම අහනවා කියල මම දන්නවා. එකයි මේක ලිව්වේ... මම ආයෙත් කියන්නේ, අපි ඔක්කොම එකා වගේ මේ රටේ හදන්න අපේ හැකියාවෙන් වැඩ කරන ගමන්, අපි try කරමු අපිට ඉතිහාසයෙන් උරුම වෙලා තියෙන ඒ ඇත්ත සිංහල බෞද්ධ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ඒක ඇතුලේ ජීවත් වෙන්න. මම මීට ඉස්සෙල්ල ලියල තියනවා රටේ භුමි ප්‍රමාණයට අනුව ජනගහනය පාලනය කරන්න ඕනේ කියල. මේ හැම දෙයක්ම එකට යනවා. 

මම විස්වාස කරන්නේ හැම සත්වයෙක්ම, ගහ කොළ ඇතුළුව, මෙම සීමිත භුමි ප්‍රමාණය තුල, වර්ග කිලෝ මීටර 65,000 තුල, dignified life  එකක ගත කරන්න ඕනේ. අපේ සියලු කෘෂි, කාර්මික හස අනෙකුත් සියලු අවශ්‍යතා මෙම සීමිත මහ පොළොවෙන් තමයි උපාය ගන්න වෙන්නේ. එහෙම නෙව්යිද? Neoliberals, JR රනිල් ඇතුළුව හැම පරගැත්තන්ම හිතුවේ ඉල්ලුම සහ සැපයුම මත රටේ ආර්ථිකය නිදහසේ තීරණය වෙන්න ඕනේ කියල. උබ හොදට හොයල බලන්න, Europe කිසිම රටක් උන්ගේ රටවල් වල හදන්න පුළුවන් කිසිම කෘෂි භෝගයක් පිටරටින් ගෙනෙන් නැ. උන් ඒවා මහා ප්‍රමාණයෙන් සහනාධාර දීල රටවල් ඇතුලේ ආරක්ෂා කරලා තියෙන්නේ. ඒ හින්ද මම කියන්නේ නැ බෞද්ධ උන්ට ළමයි හදන්න කියන වගේ මෝඩ කතන්දර. අපි මේ හැම දෙයක්ම විද්‍යාත්මකව බලල අනාගතය ගැන  තීරණය ගන්න ඕනේ. අපේ කැලෑ ප්‍රමාණය කොච්චර තියෙන්න ඕනේද, ගොවි බිම් ප්‍රමාණය කොච්චර වෙන්න ඕනෙද, මොන නිෂ්පාදන භාන්ඩද අපේ සම්පත් බාවිතා කරලා ලේසියෙන් කරන්න පුළුවන් කියන කරනා මේ ecological thinking එක ඇතුලට එන්න ඕනේ.

හිතහන් මචන් උබ ඇමෙරිකාවට ගියහම උබට හම්බවෙන්නේ Protestantism values වලින් පෝෂණය වෙච්ච අමෙරිකන්සලා. උබ UK ගියහම Catholic සෙට් එකක්. උබ Japan  ගියහම හම්බවෙන්නේ Zen buddhism වලින් පෝෂණය වෙච්ච මිනිස්සු. Rassia ගියහම හම්බවෙන්නේ Orthodox සෙට් එකක්. ඉන්දියාව ගියහම හම්බවෙන්නේ හින්දු. Middle East වල එක්කෝ සුනී හරි ෂියා හරි මුස්ලිම්ස්. මේකේ ඇතුලේ නැද්ද අමුත් ආතල් එකකුත්.  අපි ඒ ඒ අනන්‍යතාවයන්ට ගරු කරන ගමන් අපිට ඒ ආතල් එකත් ගන්න පුළුවන්. ඒ ඒ රටවල් වල relegious සහ  cultural values වලට අපි ගරු කරන්න ඕනේ. මම හිතන්නේ මේ විවිදත්වය ලෝකයම ලස්සන කරනවා. හරියට රටවල් කියන්නේ එක එක සුන්දර කාන්තාවන් වගේ. explor කරන්න හිතෙන්න ඕනේ දක්කහම්. මෙහෙත් අල්ලාහු අක්බර් එහෙත් අල්ලාහු අක්බර් උනහම explor කරන්න දෙයක් නැනේ මචන්. Boring. නැද්ද මන් අහන්නේ?



කර්තෘ - ඒ.වී. අනුරාධ සම්පත්

අධ්‍යාපනය - පශ්චාත් උපාධි - ජාත්‍යන්තර ආරක්ෂාව සහ නීතිය - ඩෙන්මාර්කය / බීඒ (ගෞරවය) ජාත්‍යන්තර දේශපාලනය - එක්සත් රාජධානිය.

Comments

Popular posts from this blog

Prospect of Economic development - Post Covid-19 Sri Lanka

Whole country is in turmoil – aftermath of 21 April 2019

Reply to Ryan Goodman 2 of 4 - What does Goodman leave out?